Posted in MyCeylon
February 19, 2021

වැන්දඹු – අනත්දරු විශ්‍රාම වැටුප් පැරණි සාමාජිකයන් යළි ලියාපදිංචි කරයි

වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සඳහා පැරණි අංක 82/83 හා (එම්/එෆ්) කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයන් අන්තර්ජාලය ඔස්සේ නැවත ලියාපදිංචි කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*