0 Posted in MyCeylon February 18, 2021 by talclife ‘නිරෝධායන’ දැන්වීම ඉවත්කරනතෙක් නිවාසවලින් බැහැරයාම තහනම් නිවෙස්වල නිරෝධායන සහ ස්වයං නිරෝධායන සඳහා යොමුව සිටින පිරිස, සෞඛ්‍ය බලධාරීන් විසින් එම නිවසේ අලවා ඇති දැන්වීම ඉවත් කරන තෙක් ම එම නිවෙස් වලින් බැහැර යාම සම්පුර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. Share This Article Comments & Reviews Cancel replyYour email address will not be published. Required fields are marked *Your Comment or Review: * * Save my name, email, and website in this browser for the next time I comment. Article Navigation < Previous Article යාල කැලේ ගල් ලෙණක කෝටියක ගංජා Next Article > බෝපත් ඇල්ලත් ජල යෝජනාවකට බිලිදෙන්න යයි