දන්න දේ ගන්න මෛත්‍රි උසාවි කැඳවයි

www.lankadeepa.lk පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 4 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය.