මාස දෙකට මිලියන 983.7 ක අපනයන ආදායමක්

www.lankadeepa.lk ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

අන්තර්ජාල ළමා හිංසන මඩින්න අලුත් ක්‍රමයක්

www.lankadeepa.lk අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.