‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි

www.lankadeepa.lk ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වේ.

කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න චවසර

www.lankadeepa.lk රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට…

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි

www.lankadeepa.lk මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ කරමින්, විවාදයට එක්වුණු ඇමැතිවරුන්ට පහර දීමට පටන් ගත්තේය.

ජනපති නුවරඑ෠ියේ සංචාරයක

www.lankadeepa.lk ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ අද (16) සංචාරයක නිරත විය.