0 Posted in MyCeylon February 16, 2021 by talclife සීගිරිය – පිදුරංගල පේනමානයේ අවුඩංගාවේත් පරිසරය වනසති සීගිරි පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළිපෙහෙළි කර විනාශ කරමින් පවතින බව ප්රදේශවාසීහු පවසති. Share This Article Comments & Reviews Cancel replyYour email address will not be published. Required fields are marked *Your Comment or Review: * * Save my name, email, and website in this browser for the next time I comment. Article Navigation < Previous Article එම්. එස්. දෝනි සිනමාපටයේ රගපෑ සන්දීප් නහාර් දිවි නසා ගනී Next Article > State Minister Roshan Ranasinghe gets new portfolio