Posted in MyCeylon
February 16, 2021

සීගිරිය – පිදුරංගල පේනමානයේ අවුඩංගාවේත් පරිසරය වනසති

සීගිරි පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළිපෙහෙළි කර විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*