Posted in MyCeylon
February 16, 2021

බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 18 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළේය

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*