Posted in MyCeylon
February 16, 2021

පවිත්‍රා අයිඩීඑච් රෝහලෙන් පිටව යයි

කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද(16) උදෑසන කොළඹ අයිඩීඑච් රෝහලෙන් පිටව ගියාය.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*