Posted in MyCeylon
February 16, 2021

එම්. එස්. දෝනි සිනමාපටයේ රගපෑ සන්දීප් නහාර් දිවි නසා ගනී

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අද්වීතීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම් එස් දෝනි – ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’ (නොකියූ කතාව) සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දියානු රංගන ශිල්පී සන්දීප් නහාර් මහතා දිවි නසාගෙන තිබේ. මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇත.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*