Posted in MyCeylon
February 15, 2021

45 දෙනකුගේ රෑ කෑමට 247,000 ක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වසර අවසාන විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ රාත්‍රී ආහාර වේල සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැය කර ඇත.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*