Posted in MyCeylon
February 15, 2021

සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වූවන්ට නීත්‍යනුකූල ඉඩම් ඔප්පු

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වු ජනතාව පදිංචි වී සිටින ඉඩම් සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබාදීමට කටයුතු කළ බව, කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*