Posted in MyCeylon
February 15, 2021

පෞද්ගලික බස් හිමියන්ට නව ණය යෝජනා ක්‍රමයක්

කොවිඩ් – 19 වසංගතය හමුවේ අභියෝගයට මුහුණ දුන් පොදු ප්‍රවාහන සේවාව නැවත නංවාලීම සඳහා පෞද්ගලික බස්රථ හිමියන් වෙනුවෙන් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*