Posted in MyCeylon
February 14, 2021

’රත්මලානේ නාරං’ කුඩු සමඟ අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ රත්මලානේ නාරං අද (14) රත්මලාන ගොනාකෝවිලේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ අංශය කියයි.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*