0 Posted in MyCeylon February 14, 2021 by talclife රටම අගුළු දාන්නේ නෑ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැතැයි කොරෝනා වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Share This Article Comments & Reviews Cancel replyYour email address will not be published. Required fields are marked *Your Comment or Review: * * Save my name, email, and website in this browser for the next time I comment. Article Navigation < Previous Article Coronavirus- 801 new positive cases within the day Next Article > President visits Sri Lanka’s endemic tree