Posted in MyCeylon
February 13, 2021

ලඩියාට – ලැටීට රතු නිවේදන

කළුතර එතනමඩළ ප්‍රදේශයේදී 2017 වසරේ මැයි 09 වැනි දින බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ සමයං නමැත්තා ඇතුළු ඇතුළු 07 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පළා ගොස් සිටින නලීන් චතුරංග හෙවත් ’’ලඩියා ’’ ට සහ අසන්ත කුමාර හේරත් හෙවත් ’’ලැටී’’ නැමැති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*