Posted in MyCeylon
February 12, 2021

දීඝවාපි සෑ රදුන් ප්‍රතිසංස්කරණයට අරමුදල් රැස්කිරීම ඇරඹෙයි

උතුම් සම්බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් ස්ථාන 16 න් මේ වනවිටත් ප්‍රතිංස්කරණය කර නොමැති එකම පුදබිම වන දීඝවාපි පුද බිමේ මහ සෑ රදුන් ඉදිරි වසර කිහිපයේ දී බැතිමතුන්ට වැඳ පුදාගන්නට හැකිවනු ඇතැයි වෙඬරුවේ උපාලි, අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ පැවැසූහ.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*