Posted in MyCeylon
February 11, 2021

මත්ද්‍රව්‍ය චෝදනාලද්දන් එල්ලා මැරීමට එරෙහි පෙත්සම සලකා බැලීම සැප්තැම්බර්යේදී

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීරණය කර අධිකරණය විසින් මරණ දඬුවම් නියම කරනු ලැබ සිටින සිරකරුවන් එල්ලා මැරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව මරණ දඩුවම් නියමව සිටි රැඳවියන් පිරිසක් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 06 වැනිදා සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද(11) තීන්දු කළේය.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*