Posted in MyCeylon
February 11, 2021

පල්ලියමුල්ල ඝාතනයේ යතුරුපැදිය සැපයූ අය රට පැනලා

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට යතුරු පැදිය සැපයූ බවට සැකකරන පානදුර මහබෙල්ලන ප්‍රදේශයේ යතුරු පැදි අලෙවිසලක හිමිකරු ඝාතන සිද්ධියට දින 6 කට පෙර බිරිඳ සහ දරුවන් සමඟ හොර රහසේ විදේශගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Comments & Reviews

Your email address will not be published. Required fields are marked *

*