පල්ලියමුල්ල ඝාතනයේ යතුරුපැදිය සැපයූ අය රට පැනලා

පානදුර පල්ලියමුල්ල ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට යතුරු පැදිය සැපයූ බවට සැකකරන පානදුර මහබෙල්ලන ප්රදේශයේ යතුරු පැදි අලෙවිසලක හිමිකරු ඝාතන සිද්ධියට දින 6 කට පෙර බිරිඳ සහ දරුවන් සමඟ හොර රහසේ විදේශගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 
