මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

www.lankadeepa.lk මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.