0 Posted in MyCeylon February 10, 2021 by talclife බස්නාහිර පාසල් ආරම්භය මාර්තු 15 ට කල් යයි බස්නාහිර පළාතේ සියලුම පාසල් මෙම මස 15 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් අ.පො.ස. (සාමාන්‍ය පෙළ ) විභාගයෙන් පසුව මාර්තු මස 15 වෙනි දින ආරම්භ කිරීමට පියවර ගත් බව ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි පැවසීය. Share This Article Comments & Reviews Cancel replyYour email address will not be published. Required fields are marked *Your Comment or Review: * * Save my name, email, and website in this browser for the next time I comment. Article Navigation < Previous Article විහාරාධිපති හිමියන්ගේ බැංකු කාඩ්පතින් මුදල් සොරාගත් පොඩිනම අසුවෙයි Next Article > ස්වාධීන අධිකරණය රැකගැනීමට අපි කැපවෙනවා