0 Posted in MyCeylon January 29, 2021 by talclife කොට්ටුකච්චිය නවෝද්‍යා පාසලේ විදුහල්පති,ගුරුවරියන් තිදෙනකු ඇතුළු 81 නිරෝධායනයට ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරියන් තිදෙනෙකු ඇතුළු දරුවන් 81 දෙනෙකු සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වු බව විදුහල්පති ඒ.එච්.එම් ප්‍රියන්ත සමන්කුමාර මහතා පවසයි. Share This Article Comments & Reviews Cancel replyYour email address will not be published. Required fields are marked *Your Comment or Review: * * Save my name, email, and website in this browser for the next time I comment. Article Navigation < Previous Article ඇල්පිටියේ ගොලුවමුල්ල කෘෂිකාර්මික කලාපයේ බිම් සැකසීමේ ව්‍යාපෘතියක ටෙන්ඩර් වංචාවක් Next Article > විශ්වවිද්‍යාල ආචාර්යවරු 101ක් රජයට කෝටි 29ක පොලු තියලා