සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එ෠ියට දානවා

www.lankadeepa.lk සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

මන්ත්‍රී, චමාත්‍ය ලේකම්වරියගේ කට කපනවා කියලා

www.lankadeepa.lk රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක අද (29) පැමිණිල්ලක් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.