ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය

www.lankadeepa.lk ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු…