පුලතිසිගම ආසාදිතයා සමග සබඳකම් පැවැත්වු 46ක් නිරෝධායනයට

www.lankadeepa.lk පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමඟ සෘජු සම්බන්‍ධකම් පැවැත්වූ බව කිවන 46 දෙනෙකු නිරෝධායනය සඳහා මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් පනිච්චන්කර්නි නිරෝධායන මධයස්ථානය වෙත යවා තිබෙන බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. April 23, 2020 at 03:08PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *