දඩයක්කරුවකුගේ වෙඩි තැබීමකින් වනජීවී නිලධාරියා මරුට

www.lankadeepa.lk ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඊයේ (22) වැටලීමකට ගොස් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් දඩයමේ ගොස් සිටි හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එක් දඩයක්කරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි. April 23, 2020 at 11:08AM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *