මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

www.lankadeepa.lk මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.

මහ සිකුරාදා – පාස්කු ඉරිදා විශේෂ ආරක්ෂක වැටක්

www.lankadeepa.lk ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු සමරති.