කොරෝනා සැක තවත් අයෙක් මහනුවරින් අයි ඩී එච් රැගෙන එයි

www.lankadeepa.lk කෝවිඩ් – 19 ආසාදනය වු බවට සැක අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු කර යැවු බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින් රත්නායක මහතා පැවැසිය. March 28, 2020 at 04:36PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *